පරිත්‍යාග සහ සහයෝගීතාවය Donations & Support
Nature Friends Club (NFC) යනු ස්වේච්ඡා සමිතියකි. අපගේ පුස්තකාලය පවත්වාගෙන යාමට ඔබට පොත්පත් ලබාදීමෙන් හෝ වෙනත් අයුරින් දායක විය හැකිය.
Nature Friends Club (NFC) is a voluntary society. You can contribute by donating books or through other support to maintain our library.